වැව් කිහිපයක් ආශ්‍රිතව මංතීරු හදන්න රුපියල් බිලියන 02ක්

0
468

තවත් වැව් කිහිපයක් ආශ්‍රිතව ඇවිදන මංතීරු ඉදිකිරීමට පියවර ගෙන තිබේ. නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එන්.පී.කේ. රණවීර පැවසුවේ බෙලිඅත්ත, අම්පිටිය, කඹුරුගමුව, කුරුණෑගල සහ කන්තලේ වැව් ආසන්නයේ එම ඇවිදින මංතීරු සහිත සංවර්ධන කටයුතු ක්‍රියාත්මක බවය ව්‍යාපෘති සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 2කි. සංවිධානාත්මකව අදාළ සංවර්ධන කටයුතුවලට විරෝධය පළකළද, එම ව්‍යාපෘති අත්හිටුවීමට කටයුතු නොකරන බව එන්.පී.කේ. රණවීර ප්‍රකාශ කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here