විජේදාසගේ අස්වීමේ ලිපිය ජනපතිට දෙයි

0
745
ව්‍යවස්ථාදායක සභාවෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පවසයි.
එය ජනාධිපතිවරයාට ලිපියක් මඟින් ලිඛිතව දැනුම් දුන් බව ඔහු සඳහන් කළේය.
සාමාජිකයන් දස දෙනෙක්ගෙන් යුත් කමිටුවට අගමැතිවරයාගේ නිර්දේශය පරිදි විජේදාස රාජපක්ෂ මහතා පත්කර තිබිණි.
2015 සැප්තැම්බර් මස 09 වන දින ඔහුගේ  පත්විම සිදු වූ අතර 2018 සැප්තැම්බර් 09 වන දින ඔහුගේ ධූර කාලය අවසන් වීමට නියමිතව තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here