විජේදාස පුත් රඛිත අල්ලයි…ඇප දෙයි….!

0
357

වැලිකඩ රාජගිරිය ගුවන් පාළම යටදී සිදු වූ රිය අනතුරක් සිදුකොට පලා ගිය, පසුගිය දා ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කළ, පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මන්ත්‍රී පුත්‍රයා පැදවූ මෝටර් රථය ඊයේ රාත්‍රී 10.45 පමණ වැලිකඩ දී මෝටර් රථයක ගැටී ඇති අතර එම අනතුරින් ගැබිනි කාන්තාවක ඇතුළු සිවු දෙනකු තුවාලබා ඇතැයි පොලිසිය සඳහන් කලේ.

රඛිත රාජපක්ෂ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත මුදා හැර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here