විදුලිබල ඇමතිවරයා සංචාරක ක්ෂේත්‍රයට විදුලි බිල්පත් ගෙවීමට තවත් වසරක සහන කාලයක් ලබා දීමට එකඟ වෙයි

0
268

සංචාරක ක්ෂේත්‍රයේ නිරත වන පුද්ගලයින්ට විදුලි බිල්පත් ගෙවීමට තවත් වසරක කාලයක් ලබාදෙන ලෙසට සංචාරක අමාත්‍යවරයා සිදු කළ ඉල්ලීමට එකඟතාව පළ කළ බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ද ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ලබා දී තිබූ සහන කාලය 2021 මාර්තු මාසයේ සිට තවත් වසර දෙකක කාලයකට දීර්ඝ කිරීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here