විදුලිය කැපෙන්නේ මෙහෙමයි!

0
396

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජානක රත්නායක පැවසුවේ කෙසේ වෙතත් අද පස්වරු 04.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලිය විසන්ධි වන බවයි.

විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමක් මත කාණ්ඩ දෙකක් යටතේ අද (21) සිට විදුලි කප්පාදුවක් සිදු කිරීමට මීට පෙර තීරණය කර තිබුණා.

දකුණු පළාත හැර අනෙකුත් සියලුම ප්‍රදේශ සඳහා අද පෙරවරු 08.30 සිට පස්වරු 05.30 දක්වා පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබාදී ඇත. අද දිනයේ දකුණු පළාතට පැය තුනක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ද කොමිසම අනුමැතිය ලබාදී තිබුණා.

එමෙන්ම උසස් පෙළ විභාග පැවැත්වෙන කාල සීමාව තුළ විදුලිය කප්පාදු නොවෙනු ඇත.

විදුලිය කැපෙන වේලාවන් පහත පරිදිය.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here