Monday, September 23, 2024

විදුලි අර්බුදය මඟහරවා ගැනීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නවා – ජනපති

රටේ උද්ගතව පවතින විදුලි අර්බුදය මගහරවා ගැනීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහජන උපයෝගිතා කොමිසමට සහ ජනතාවට සහතිකවී තිබෙනවා.

විදුලිබල උත්පාදනය සඳහා ඉන්ධන ආනයනය කිරීමට වහාම ක්‍රියාත්මක වන පරිදි පහසුකම් සැලසීමට භාණ්ඩාගාරය සහ මහ බැංකුවට උපදෙස් දුන් බව ද ජනාධිපතිවරයා එම කොමිසමට දැනුම් දුන් බව ද මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් කීය.

විදුලිබල උත්පාදනය සඳහා ඉන්ධන ආනයනය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පහසුකම් සැලසීමට භාණ්ඩාගාරය සහ මහ බැංකුව උපදෙස් දුන් බව ද ජනාධිපතිවරයා එම කොමිසමට දැනුම් දුන් බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles