අද සහ හෙට (16 සහ 17) විදුලි කප්පාදුව පැය 2 යි විනාඩි 15 කට සීමා කර ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනත රත්නායක මහතා පස්වරුවේ පැවසීය.
එම විදුලි කප්පාදුව ද පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ ක්රියාත්මක කරන බවත් පස්වරු 6.00 න් පසුව විදුලිය කප්පාදු නොකරන බවත් ජනක රත්නායක මහතා වැඩිදුරටත් කීය.