විදුලි කප්පාදුව ගැන ආණ්ඩුකාරවරුන්ගෙන් නියෝගයක්

0
256

දිවයිනේ සියලු පළාත් තුළ 20%කින් විදුලි පරිභෝජනය අඩු කිරීමට ආණ්ඩුකාරවරුන් උපදෙස් ලබාදී තිබෙන බව වාර්තා වනවා.

ඒ, එම පළාත්වල පොදු ස්ථාන වල විදුලිය පරිභෝජනය කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුවයි.

මේ සඳහා අදාළ පළාත්වල ආණ්ඩුකාරවරුන් සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහභාගී වී තිබෙනවා.

මීට අමතරව උතුරු පළාත තුල පුනර්ජනනීය බලශක්තිය නිපදවීමට ඇති හැකියාව වර්ධනය කිරීම ගැනද සාකච්ඡා වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here