Sunday, November 17, 2024

විදුලි කප්පාදුව හේතුවෙන් දිනකට සිදුවන පාඩුව මෙන්න

දැනට සිදුකරන විදුලි කප්පාදුව හේතුවෙන් දිනකට සිදුවන පාඩුව රුපියල් බිලියනයක් පමණ වන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ එක් විදුලි ඒකකයකින් රටේ ආර්ථිකයට අහිමිවන මුදල රු.156ක් බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles