විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට තවත් පැය 03ක් පමණ ගත වෙයි -විදුලිබල මණ්ඩලයෙන් දැනුම් දීමක් !

0
403

මේ වන විට කොළඹ ඇතුළුව බොහෝ ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බව විදුලි බල මණ්ඩලය සඳහන් කරනවා.

සමස්ත දිවයිනේම විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට තවත් පැය තුනක කාලයක් පමණ ගතවනු ඇති බවයි වාර්තා වන්නේ.

විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් අද පෙරවරුවේ මුළු දිවයිනේම විදුලිය බිඳ වැටුනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here