විදෙස්ගතව සිටි පිරිසක් දිවයිනට

0
726

අද (18) උදෑසන කටාර් සහ ජපානයේ සිට පුද්ගලයින් 205 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ඒ අනුව තවත් පුද්ගලයින් 599 දෙනෙකු අද දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ. 

ඔවුන්ගෙන් වැඩි පිරිසක් ඉතාලිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණීමට නියමිත පිරිසකි.

මීට අමතරව නවසීලන්තය, චීනය, ජර්මනිය, බංග්ලාදේශය, කටාර්, මැලේසියාව, කුර්කිය, එක්සත් රාජධානිය සහ ඉන්දියාව යන රටවල සිට ද පුද්ගලයින් පැමිණීමට නියමිත බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here