විදෙස් මුදල් ශ්‍රී ලංකාවට එවීමට නව ක්‍රමවේදයක්

0
297

විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට මුදල් එවිමට ලංකා රෙමිටි නමින් නව ගනුදෙනු ක්‍රමයක් හදුන්වා දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති උත්සවයකදිය.

මෙරට ඩිජිටල් ගනුදෙනු දිරිගැන්විම අරමුණින් ලංකා QR කේතය දිවයින පුරා ප්‍රචලිත කිරිම සඳහා වන ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් මෙම උත්සවය පැවැත්වුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here