විදෙස් වත්කම් සංචිතය ඉහල නැංවීමට අපනයනය ඉලක්ක කරගත් කර්මාන්ත වැඩි වශයෙන් ස්ථාපිත කළ යුතුයි

0
260

ඊයේ දින බුත්තල කර්මාන්තපුර පරිශ්‍රයේ නව කර්මාන්තශාලා 03ක් විවෘත කිරීමේ සහ නව කර්මාන්තශාලා 07කට මුල්ගල් තැබීමේ අවස්ථාවට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සහභාගී වූ අතර ලබා ගන්නා විදේශ ණය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සදහා පමණක් භාවිතා නොකර කර්මාන්ත ශක්තිමත් කිරීම සදහා වැඩි අවධානයක් යොමු කළ යුතු බව ඒ මහතා පැවසීය.

විදෙස් වත්කම් සංචිතය ඉහල නැංවීමට නම් ආනයන අදේශන කර්මාන්ත සහ අපනයනය ඉලක්ක කරගත් කර්මාන්ත වැඩි වශයෙන් ස්ථාපිත කල යුතු බව ඔහුගී අදහසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here