විදේශ විනිමය අර්බුදයට වගකිව යුත්තේ පහුගිය යහපාලන ආණ්ඩුව ඩොලර් නැතිව එක මොහොතක්වක් ඉදිරියට යන්න බෑ – බන්දුල

0
538

විදේශ විනිමය නැතිව රට එක මොහොතක්වත් ඉදිරියට ගෙන යාමට නොහැකි බවත් රටේ දැන් තියෙන විදේශ විනිමය අර්බුදයට වගකිව යුත්තේ පහුගිය යහපාලන ආණ්ඩුව බවත් වෙලද ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

හික්කඩුව දොඩන්දූව පිංකන්ද ප්‍රදේශයේ 431 වැනි ලංකා සතොස ශාඛාව විවෘත කරමින් ගුණ වර්ධන මහතා එසේ කීවේය.

මෙහිදී වැඩි දුරටත් කතා කල ගුණවර්ධන මහතා මෙසේ ද කීවේය.

කවදාවත් නොවූ විරූ අර්බුධ රැසකටම මුහුණදීලා තියෙනවා.මේ අර්බුධ ආ ආවස්ථාවේදී එයින් මුදවා ගැනීමට පළමුවෙන්ම එලියට ආවේ දකුණේ මිනිස්සු.හික්කඩුවේ සුමංගල හිමියන් වැලිවිටියේ සෝරත හිමියන් ඇතුළු මහා සංඝරත්නය ඒ අතර ඉන්නවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here