විදේශ විනිමය ගිණුම්වල ශේෂය බලහත්කාරයෙන් රුපියල්වලට පරිවර්තනය කරන ලෙස මහබැංකුව, බැංකුවලට නියෝග කර ඇති බවට පතුරුවා හරින කටකතා සම්පූර්ණයෙන්ම අසත්‍යයයි – මහ බැංකු අධිපති

0
320

තම ගනුදෙනුකරුවන්ගේ විදේශ විනිමය ගිණුම්වල ශේෂය බලහත්කාරයෙන් රුපියල්වලට පරිවර්තනය කරන ලෙස මහ බැංකුව, බැංකුවලට නියෝග කර ඇති බවට පතුරුවා හරින කටකතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here