විදේශ විනිමය ලබාගන්න ත්‍රිපෝෂ අපනයනට සැරසෙයි

0
288

ත්‍රීපෝෂ අපනයනය කිරීම හරහා මෙරටට වැඩි විදේශ විනිමයක් ලබාගත හැකි බවත් ත්‍රිපෝෂ අපනයනය කිරීම සඳහා මේ වනවිට කටයුතු සූදානම් කරමින් ඇති බවත් එම සමාගමේ සභාපති දීප්ති කුලරත්න පවසයි. 

ඉදිරියේදී හදුන්වා දීමට නියමිත ක්ෂනික ධානම්‍ය ආහාරයකට මේ වනවිටත් ජපානයෙන් ඉහළ ඉල්ලුමක් ලැබී ඇති බවද ත්‍රීපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here