වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව තරවේ

0
334

අපරාධයක වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ සහායක සහ ආරක්ෂක කොට්ඨාසය ආරම්භ කිරීම නිසා වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හා ඔවුන්ගේ දේපොළ වලට සුරක්ෂිතභාවයක් ඇති වී තිබෙන බව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සඳහන් කළේය.

අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතට අනුව වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා මෙම කොට්ඨාසය අංක 09 මිහිඳු මාවත කොළඹ 12 ලිපිනයේ පිහිටවූ බවද පවසා සිටියේය.

අපරාධයක වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ සහායක සහ ආරක්ෂක කොට්ඨාසය ආරම්භ කිරීමේ අවස්ථාවට අද (03දා) සහභාගිවෙමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here