විනාශයේ වටිනාකම ඩොලර් මිලියන 100 ඉක්මවයි

0
840

   හිස්‌ පිත්තල උණ්‌ඩ කොපු විශාල ප්‍රමාණයක්‌ ද සහිතව ඩොලර් මිලියන 100 ක පමණ පතරොම් සහ වෙනත් වර්ගයේ උණ්‌ඩ කොස්‌ගම සාලාව යුද හමුදා සංකීර්ණයේ අවි ගබඩාව විනාශ වන අවස්‌ථාවේ තිබුණු බව හමුදාව අනාවරණය කර ගත් බව සඳහන් වෙනවා. වටිනාකමකින් යුත් හිස් පිත්තල කොපු පවා ලබාගැනීමට විවිධ පුද්ගලයන් විසින් උත්සාහ කර ඇති බව වාර්තා වෙනවා.

යුද හමුදාවේ පුපුරණ ද්‍රව්‍ය අවි විශේෂඥයෝ 50 කට අධික සංඛ්‍යාවක්‌ සිටින අතර, අවි ගබඩාවේ තිබූ උපාංග සහ හමුදා පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයන් විසින් නිරතුරුවම විමර්ශනය කළ යුතු වෙනවා. නමුත්, එවැන්නක්‌ සිදු වී නැති බවයි වාර්තා වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here