විපක්ෂයට රිදෙයි විස්මකර්ම අයවැයක් ගේනවා

0
341

ලබන මාසයේදී විශ්මකර්ම අයවැයක් ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සූදානමින් සිටින බව වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

ඇමැතිවරයා කියා සිටියේ මෙම අයවැය ඉදිරිපත් කරන විට විපක්ෂයට පුදුම හිතෙනු ඇති බවත්, විපක්ෂයට රිදෙනු ඇති බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here