විපක්ෂ නායකයාත් කොරෝනා උගුලට හසුවේ…

0
393

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයේ කටයුතු කරන සජිත් ප්‍රේමදාස මහතා විසින් ට්විටර් පනිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ. තමා pcr පරීක්ෂණයකට යොමුවූ අතර ප්‍රතිඵලය ලෙස තමා ආසාදිතයෙකු සේ සැලකෙන බවයි. එසේ සිදුව ඇත්තේ එතුමාගේ බිරිය වූ ජලනි ප්‍රේමදාස මහත්මියට කොරෝනා ආසාදනය වී තිබු නිසාබව එහි සදහන්ය.

CIA අප ඔවුන්ට ඉක්මන් සුව පතන්නෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here