විභාග කල් දමයි!

0
383

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේ දින නියම කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය ජි.එල්. පිරිස් සඳහන් කලේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය ලබන නොවැම්බර් මස 14 වෙනිදා පැවැත්වීමට නියමිත බවයි.

එමෙන්ම උසස් පෙළ විභාගය නොවැම්බර් මස 15 වෙනිදා සිට දෙසැම්බර් මස 10 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ.

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කර ගැනීමේ අයදුම් පත්‍ර භාර ගනු ලබන අවසන් දිනය අගෝස්තු මස 07 වෙනිදා දීර්ඝ කර ඇති බවයි මෙහිදී අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here