විභාග හදිසියේ කල් දමයි.

0
358

2022 වසරේ පැවැත්වීමට නියමිතව තිබු අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය නැවත වරක් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව උසස් පෙළ විභාගය 2023 වර්ෂයේ ජනවාරි මස 23 වෙනිදා සිට පෙබරවාරි මස 17 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

05 වසර ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 18 වෙනිදා පැවැත්වීමට නියමිත බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර සිටින්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here