විමල් කොන් වෙලා. ආණ්ඩුව ගැන තීරණයක් ගන්න – මුරුත්තෙට්ටුවේ හිමි කියයි

0
336

ඇමැති විමල් වීරවංශ ඇතුළු පිරිස වර්තමාන ආණ්ඩුව පිහිටුවීමට විශාල කාර්යභාරයක් සිදුකළ බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.
එහෙත් මේ වන විට එම ආණ්ඩුවේ ඔවුන් තැනක් නොමැති බව මුරුත්තෙට්ටුවේ හිමියෝ පවසති. 
එමෙන්ම ඔවුන් කොන් වී ඇති බවත් උන්වහන්සේ සඳහන් කරති.
ආණ්ඩුවේ තමන් කොන් වූ විට ගතයුතු ක්‍රියාමාර්ගය කුමක් දැයි ඔවුන් තීරණය කළ යුතු බව ආනන්ද හිමි පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here