විමල් කොමිසමේ – මහින්දානන්ද කල් යයි

0
337

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමට කැඳවා තිබේ.

ඒ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සිදු වූ බව කියන රුපියල් එක් කෝටි 77 ලක්ෂයකට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

මේ අතර මුදල් විශුද්ධිකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා‍ට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන වසරේ මාර්තු මස 31 වනදා යළි කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ, අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි.vimal-weerawansaMahindananda_300_J

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here