විමල් ජපානයේ සිට අමරසිංහයන් වෙනුවෙන් මුහුණු පෙ‍ාතේ තැබූ සටහන..

0
659

හිටපුජනපති මහින්ද රාජපක්ෂ සමඟින් ජපානයේ සංචාරයක නිරතව සිටින විමල් වීරවංශ විසින් එකළ ඔහුගේ දේශපාලන සගයෙකු වූ සෝමවංශ අමරසිංහගේ අභාවයට ශෝකය පළකරමින් ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

සිරිඅයියාට…
ආ ගමන අතරමඟ
පැටලිනිද මඟ වැරද
දුර දුටුව ඔය දෑස
පියැවේද කිසි කලෙක

මේ එම සටහනයි…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here