විමුක්ති දේශපාලනයට එන කතා බොරු – චන්ද්‍රිකා

0
342

තම පුත් විමුක්ති කුමාරතුංග ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන බවට මේ දිනවල ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා පැතිරෙන පුවත් මුළුමනින් ම අසත්‍ය හා පදනම් විරහිත බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග අවදාරණය කර සිටියි.එවැනි ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ශේප කරන බවද ඇය කියා සිටියි.හිටපු ජනාධිපතිනිය එබව සඳහන් කර ඇත්තේ, ඇයගේ ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here