විවාහ මංගල උත්සව පුද්ගලයින් 50කට සීමා කරයි

0
337

ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට විවාහ උත්සව සඳහා සහභාගි විය හැකි උපරිම පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් අඩු කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.

ඒ අනුව විවාහ උත්සවයක් සඳහා සහභාගි විය හැකි උපරිම පුද්ගලයින් ගණන 50ක් දක්වා සීමා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මීට පෙර එම සංඛ්‍යාව උත්සව ශාලාවේ ආසන 500 ට වැඩි නම් 150 ක් ලෙස ද ආසන 500 ට අඩු නම් පුද්ගලයින් 100 ක් ලෙස ද පැවතුනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here