වත්මන් ආණ්ඩුව තව අවුරුදු 15කටවත් වට්ටන්න බෑ – විවිධ ප්‍රශ්න හරහා ආණ්ඩුව වට්ටන්නට ඇතැමුන් උත්සාහ කරනවා

0
290

වත්මන් ආණ්ඩුව තව අවුරුදු 15 ක් යනතෙක්වත් වට්ටන්නට හැකියාවක් නොමැති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ආර්. දුමින්ද සිල්වා  පවසා සිටියි.

රට තුළ පොහොර, ගුරු , උද්ඝෝෂණ ආදී විවිධ ප්‍රශ්න හරහා ආණ්ඩුව වට්ටන්නට ඇතැමුන් උත්සාහ කරන බව ආර්. දුමින්ද සිල්වා  මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ඔහු මේ බව සඳහන් කළේ, ස්වයං රැකියා නියුක්තිකයින්ගේ නව සමිතිය විසින් සංවිධානය කර තිබූ පිළිගැනීමේ උත්සවයකට එක් වෙමින් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here