Sunday, September 22, 2024

විවෘත විශ්ව විද්‍යාලයේ LLB විභාගයේ ප්‍රශ්න පත්‍ර කිහිපයක් කලින් පිටවී ඇති බවට පාර්ලිමේන්තුවෙිදී හෙළිදරව්වක්

ඊයේ දින එනම් 14-11-2021 දින පැවැත් වූ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ LLB උපාධිය සඳහා බඳවාගැනීමේ තරඟ විභාගයේ IQ සහ භාෂාව ප්‍රශ්නපත්‍ර කලින් පිටවී ඇති බවත්, ප්‍රමුඛ නම් ආයතනයක් විසින් ඒවා කලින් ම ලබාදී ඇති බවත් දක්වමින් අද දින පාර්ලිමේන්තුවේදී TNA මංත්‍රී ශානක්කියන් රාසමාණික්කම් මන්ත්‍රී තුමා විසින් ප්‍රශ්නයක් මතු කරන ලදි.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඔහු අධිකරණ සහ අධ්‍යාපන අමාත්‍යවරුන්ගෙන් ඉල්ලීමක් ද කළා.

මන්ත්‍රීවරයා පලකළ අදහස් පහතින්,

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles