Saturday, December 28, 2024

විශ්වවිද්‍යාලයයේ ගේටිටුව ඉදිරිපිට විභාගය ඉල්ලා සරසවි සිසුන් උපවාසයක…

සබරගමුව විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ පිිඨයේ සහ සමාජ විද්‍ය හා භාෂා පිිඨයට අදාළව පැවැත්විමට නියමිත විභාගය ශිෂ්‍යයන්ට අහිමි කර ඇතැයි පවසමින් සබරගමු විශ්වවිද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් 30 දා රාත්‍රියේ සිට විශ්වවිද්‍යාලයයේ ගේටිටුව ඉදිරිපිට උපවාසයක නිරත වෙති

ඒ සමිබන්දයෙන් අදහස් දැක්වූ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ධනුෂ්ක නුවන් ශිෂ්‍යයා මෙසේ කිිය.

‘පසුගිය 23 වැනිදා පාලන අධිකාරිය විසින් නිරෝධායන වැඩ පිළිවෙළක් සදහා ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලයට ගෙන්වා ගනු ලැබුවා. නමුත් එම නිරෝධායනය වැඩ පිළිවෙල යටතේ කිසිම නිරෝධායන කාරණයක් ඒ තුල අඩංගු වෙලා තිබුනේ නැහැ. කිසිම නිරෝධායනය පහසුකමක් එම නිරෝධායනය වැඩ පිළිවෙළ යටතේ තිබුනේ නැහැ.

එසේ ති⁣බියදි නිරෝධායනය කඩ කලා යැයි කියා මෙම ශිෂ්‍යයන්ට විභාග අවස්ථාව අහිමි කරලා තිබෙනවා. ඒ සමිබන්දයෙන් දැන්විමක් විශ්වවිද්‍යාලිය පාලනය අධිකාරිය විසින් ප්‍රදර්ශනය කර තිබෙනවා. එම අහිමි කිරිමට එරෙහිව තමයි අපි මෙිි උපවාසය ආරම්භ කලේ.

මෙිි විභාග අයිතිය අහිමි කිරිම හකුලා නෙගෙන ශිෂ්‍යයන්ට තවදුරටත් අසාධාරණයක් සිදු කරන්නේ නමි අපි මෙිි උපවාසය ඉදිරියෙදි අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා’

– සමිපත් ප්‍රියනන්දන සහ  නාලක ජේ හෙට්ටිආරච්චි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles