Sunday, September 22, 2024

විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු නිකුත් වෙයි

2020 උසස් පෙළ විභාගයට අදාලව විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරාගන්නා කඩයිම් ලකුණු මේ වන විට අන්තර්ජාලය්ට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පහත සඳහන් link ඔස්සේ සිසුන් තේරී ඇති පාඨමාලා පිළිබඳව තොරතුරු ලබාගත හැකියි.

https://admission.ugc.ac.lk/selection
හෝ
http://selection.ugc.ac.lk

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles