විශ්වවිද්‍යාල වලට සිසුන් ලියාපදිංචි කිරීම දෙසැම්බර් 16 දක්වා දීර්ඝ කෙරේ

0
267

2020 උසස් පෙළ විභාගයට අදාලව නිකුත් කරන ලද කඩයිම් ලකුණු මත විශ්වවිද්‍යාල සඳහා ලියාපදිංචි වීමේ අවසන් දිනය දෙසැම්බර් 16 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව තීරණය කර තිබෙනවා.

එහි සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ ඒ අනුව අද දිනයෙන් අවසන්වීමට නියමිතව තිබූ විශ්වවිද්‍යාල සඳහා ලියාපදිංචි වීමට සිසුන්ට ලබාදී තිබූ කාලය තවත් දීර්ඝ කළ බවය.

ඒ අනුව දෙසැම්බර් මස 16 වන දින තෙක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ලියාපදිංචි වීමට සිසුන්ට අවස්ථාව හිමිවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here