විශ්වවිද්‍යාල සිසුන්ට බූස්ටර් එන්නත ලෙස ෆයිසර් ලබාදීමට තීරණය කෙරේ

0
281

විශ්වවිද්‍යාල සිසුන්ට ලබාදෙන සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පසු බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා. ඒ අනුව දෙවන මාත්‍රාව ලබාගෙන මාස 6 ක් තුළ මෙය ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here