විශ්‍රාම ගිය ගුරු විදුහල්පතිවරුන්ද සංවෘත සේවයට එක් කරන්නැයි යෝජනාවක්

0
323

කොළඹ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකදීයි 1997 වසරේ සිට විශ්‍රාම ගිය ගුරු විදුහල්පතිවරුන්ද සංවෘත සේවයට එක් කළ යුතු බව විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

පෙරේදා මධ්‍යම රාත්‍රියේදී නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ පරිදි ගුරු, විදුහල්පති සහ ගුරු උපදේශන සේවා 2021 වසරේ අගෝස්තු මස සිට ක්‍රියාත්මක වන පරිදි සංවෘත සේවා බවට පත් කල අතර එහි විශ්‍රාමික ගුරුවරුන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව සදහන් නොවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here