ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දී තිබේ.
දැනට දිවුරුම් දී ඇති රාජ්‍ය ඇමතිවරුන් මෙසේය.
- ජි. එල්. පීරිස් – ආරක්ෂක
- රෝහණ දිසානායක – පළාත් සභා හා පළාත් පාලන
- අරුන්දික ප්‍රනාන්දු – වැවිලි
- ලොහාන් රත්වත්තේ – නාගරික සංවර්ධන
- තාරක බාලසූරිය – විදේශ කටයුතු
- ඉන්දික අනුරුද්ධ – නිවාස
- සනත් නිශාන්ත – ජල සම්පාදන
- සිරිපාල ගම්ලත් – මහවැලි
- අනුරාධ ජයරත්න – වාරිමාර්ග
- සිසිර ජයකොඩි – දේශීය වෛද්‍ය
- ඩී.බී. හේරත් – පශූ සම්පත්
- ගීතා කුමාරසිං – සංස්කෘතික හා ප්‍රසංග කලා
- ප්‍රසන්න රණවීර – කර්මාන්ත
- ඩීවී චානක – ධීවර හා සංචාරක
- කාදර් මස්තාන් – ග්‍රාමීය ආර්ථික බෝග වගා ප්‍රවර්ධන
- අශෝක ප්‍රියන්ත – වෙළඳ
- අරවින්ද කුමාර – වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම්
- ගුණපාල රත්නසේකර – සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ
- කපිල නුවන් අතුකෝරල – සුළු අපනයන වැවිලි බෝග සංවර්ධන
- ගයාෂාන් නවනන්ද – සෞඛ්‍යය
- සුරේන්ද්‍ර රාඝවන් – අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ