Saturday, September 21, 2024

වීසා නැතිව යුක්රේනයට එන්න අවසර දෙන්න යුක්රේන ජනපති ආඥාවක් නිකුත් කරයි

රුසියන් හමුදා සමඟ සටන් වැදීමට කැමැති ඕනෑම විදේශ සටන්කාමියකුට යුක්රේනය විවෘත බවත් වීසා නොමැතිව යුක්රේනයට පැමිණ ජාත්‍යන්තර ආරක්ෂක බලඇණිය සමඟ එක්විය හැකි බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා තිබෙනවා.

යුක්රේන ජනාධිපති සෙලෙස්කි මෙසේ පවසා ඇත්තේ ආඥාවක් නිකුත් කරමින්. රුසියාවත් යුක්රේනයත් අතරේ පවතින යුද්ධය හේතුවෙන් යුක්රේනයේ මේ වනවිට හමුදා නීතිය ක්‍රියාත්මකයි. ජනාධිපති සෙලෙන්ස්කී නිකුත් කළ ආඥාව හමුදා නීතිය අවසන් වනතුරු ක්‍රියාත්මක වනු ඇතැයි පැවසෙනවා.

රුසියන් හමුදා සමඟ සටන් වැදීමට කැමැති ඕනෑම විදේශ සටන්කාමියකුට යුක්රේනය විවෘත බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව වීසා නොමැතිව යුක්රේනයට ඇතුළු වී, ජාත්‍යන්තර ආරක්ෂක බලඅණිය සමඟ එක්විය හැකි බවයි යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

යුක්රේන ජනාධිපති සෙලෙස්කි මෙසේ පවසා ඇත්තේ ආඥාවක් නිකුත් කරමිනි.

රුසියාවත් යුක්රේනයත් අතරේ පවතින යුද්ධය හේතුවෙන් යුක්රේනයේ මේ වනවිට ක්‍රියාත්මක වන්නේ හමුදා නීතියයි.

ජනාධිපති සෙලෙන්ස්කී නිකුත් කළ ආඥාව හමුදා නීතිය අවසන් වනතුරු ක්‍රියාත්මක වනු ඇතැයි ද පැවැසෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles