“වෘත්තීය අරගලයට ගුරුවරුන්ගේ සක්‍රීය දායතක්වය ඉතා අඩුයි” – මහින්ද ජයසිංහ

0
281

වැටුප් විෂමතා මුල් කරගනිමින් ආරම්භ වු ගුරු විදුහල්පති වෘත්තීය අරගලය අරඹා අදට දින 74 ක්.ගුරු විදුහල්පති ක්ෂේත්‍රයේ සියලුදෙනාටම ඉල්ලීම් දිනා ගැනීමේ අවශ්‍යතාව පැවතියද, මෙම වෘත්තීය අරගලය සදහා ඇතැම් ගුරුවරුන්ගේ සක්‍රීය දායතක්වය ඉතා අඩු මට්ටමක පවතින බවයි ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා අද පෙරවරුවේ සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here