වෙනිසියුලා විපක්ෂ නායකයෙක් යළි බන්ධනාගාරයට

0
405

වෙනිසියුලාවේ ප්‍රධාන විරුද්ධ පක්ෂ නායකයකු වන ඩැනියෙල් සෙබලොස් නැවත බන්ධනාගාර ගත කර ඇත. ඔහු බන්ධනාගාරයෙන් නිදහස් කරන ලද්දේ පසු ගිය වසරේ වන අතර අයහපත් සෞඛ්‍යය තත්ත්වය හේතුවෙන් නිවාස අඩස්සියේ තබන ලදී. ඔහු මේ මාසයේ දී රටින් පැන යාමට සැලසුම් කර තිබුණු බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here