වෙළඳපොලේ බාල ගෑස්

0
289

දැනට වෙළඳපොලේ අලෙවි වන ගෑස් ප්‍රමිතියෙන් බාල වී ඇතැයි පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

එනිසා ගෑස් පාරිභෝගියන් විශාල අසාධාරණයකට ලක් වන බවද ඔහු පැවසීය.

ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල තිබිය යුතු සංයෝග නිසි ප‍්‍රතිශතයන් ඇතුළත් කර නොමැති වීම හේතුවෙන් පාරිභෝගිකයාට අවාසිදායක තත්ත්වයක් ඇති වී තිබෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here