වෙළෙඳ ඇමතිට කොරෝනා ආසාදනය වෙයි… සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිඟ වන ලකුණු

0
279

වෙළෙඳ අමාතා්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතාට කොවිඩ් ආසාදනය වී ඇති බව එතුමා සිය මාධ්‍ය ජාලා වල සටහනක් තබමින් තහවුරු කර ඇත.

එමෙන්ම කොළඹ ජාතික රෝහල, උතුරු කොළඹ මහ රෝහල රාගම ඇතුළු රෝහල් ගණනාවක සෞඛ්‍ය කාර්ය මණ්ඩල 500කට වැඩි පිරිසක් කොරෝනා ආසාදිතව ඇති බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here