වෙිවැල අතට අරන් මල්ලිට තරවටු කරහරි පොහොර ටික ලබාදෙන්න – නලින් බණ්ඩාර චමල්ගෙන් ඉල්ලයි

0
309

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තරවටු කරමින් හෝ පොහොර අර්බුදය විසදීමට මැදිහත්වන්නැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා අද (09) පාර්ලිමේන්තුවේදී වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළා.

වගා කටයුතු සදහා ගොවීන්ට අවශ්‍ය පොහොර නොමැතිවීම හමුවේ ලබන වසරේදී උග්‍ර ආහාර අර්බුදයකට රට මුහුණදෙන බවයි නලින් බණ්ඩාර මහතා පෙන්වා දුන්නේ.

මන්ත්‍රිවරයාගේ ප්‍රකාශයට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ප්‍රතිචාර දැක්වුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here