වේගසීමා අඩුකර දුම්රිය කලින් යයි!

0
454

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන අද (13) සිට සංශෝධනය කරන බවට දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රසිද්ධ කළ ද එය අත්හිටුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ඊයේ (12) පස්වරුවේ පැවසීය.

මුහුදුබඩ මාර්ගයේ සියලුම දුම්රිය හෙට සිට විනාඩි 10 ක් කළින් ධාවනය වන බවට අද පෙරවරුවේ සිට එම මාර්ගයේ දුම්රිය ස්ථානවල නිවේදනය කළේය’

මීට හේතු වී ඇත්තේ දුම්රිය මාර්ග අබලන් වීම නිසා අලුත්වැඩියා සිදුකිරීමට මේ මොහොතේ ඇති භෞතික සම්පත්වල හිඟතාවය බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here