වෛද්‍ය ජයරුවන් බණ්ඩාර CIDයට

0
275

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණියා. පසුගිය දිනවල ආන්දෝලනයට තුඩු දුන් ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යයට කළ ප්‍රකාශයක් පිළිබද ප්‍රකාශයක් ලබාදීම සදහායි වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මෙසේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here