Saturday, September 21, 2024

වෛද්‍ය ජයරුවන් CID ඇවිත් නෑ – ඔහුගේ නීතීඳයන් කියූ දේ මෙන්න

යූ ටියුබ් නාලිකාවක් සමඟ පැවති සංවාදයක දී කොරෝනා පරීක්ෂණ සම්බන්ධයෙන් සිදුකළ විග්‍රහයක් ගැන ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අද (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කැදවා තිබුණා.

කෙසේවෙතත් ඔහුට එම ප්‍රකාශය ලබාදීම සඳහා තව දින 14ක කාලයක් ලබාදී තිබෙනවා.

මෙලෙස කාලය ලබා දී ඇත්තේ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීමකින් අනතුරුවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles