වෛද්‍ය විද්‍යාව සඳහා හිමිවන නොබෙල් ත්‍යාගය මෙවර අමෙරිකානුවන් දෙදෙනෙකුට හිමිවී තිබේ.
අමෙරිකාවේ වාසය කරන මෙම විද්‍යාඥයින් දෙදෙනා ට එම ගෞරවය හිමිවී ඇත්තේ ස්නායු ආවේගයන් ඔස්සේ මිනිස් සිරුරේ උෂ්ණත්වය සහ පීඩනය දැන ගන්නා ආකාරය පිළිබඳ ක්‍රමවේදයන් විස්තර කිරීම හේතුවෙනි.

ඒ අනුව අමෙරිකානු විද්‍යාඥ ඩේවිඩ් ජූලියස් සහ ආ(ර්)ඩම් පෙටාපෝෂියන් වෙත එම නොබෙල් ත්‍යාග හිමිවී ඇත.