ශ්වසන අපහසුතා ඇති රෝගීන්ට විශේෂ දැනුමිදීමක්

0
368

ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ගීතාල් පෙරේරා මහතා  පවසා සිටියේ පවතින කොවිඩ් තත්වය හමුවේ ශ්වසන රෝගවලින් පෙළෙන පුද්ගලයන්, වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති ඖෂධ නිසියාකාරව ලබා ගනිමින්  වැඩාත් සැලකිලිමත්ව කටයුතු කළ යුතු බවයි.


එම වෛද්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ කොවිඩ් ආසාදිත ඇතැම් පුද්ගලයන් රෝග ලක්ෂණ නොපෙන්වීම හේතුවෙන් කිසියම් සැකයක් පවතී නම් එවැනි පුද්ගලයන් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here