ශ්‍රීලංකන් යානා 8 ක් අද ප්‍රමාදයි. හෙට 4 ක් අවලංගුයි.

0
771

නොවැළැක්විය හැකි හේතූන් මත යානා කිහිපයක අද (27) දිනයේ ගුවන් ගමන් ප්‍රමාද කිරීමටත්, හෙට (28) දිනයේ දී අවලංගු කිරීමටත් සිදුව ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනය කර සිටී.

මේ අනුව අද දිනයේ දී යානා 8 ක ගුවන් වාර ප්‍රමාද වන අතර හෙට දිනයේ දී යානා 4 ක ගුවන් ගමන් අවලංගු කර තිබේ.

පහත දැක්වෙන්නේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිල වෙබ් අඩවියට අනුව ප්‍රමාද වන හා අවලංගු වන ගුවන් යානා විස්තරයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here