Tuesday, December 24, 2024

ශ්‍රීලනිපය ආණ්ඩුවේ සුළු පක්ෂ සමඟ රහස් සාකච්ජා අරඹයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට ආණ්ඩුවේ සුලු පක්ෂ සමගින් රහස් සාකච්ජා ආරම්භ කොට ඇති බව වාර්තා වේ.
එහි හිටපු මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සදහන් කරයි ප්‍රකාශ කළේ මේ වනවිට රට අරාජික වී ඇති බවත්, ප්‍රශ්න හමුවේ ආණ්ඩුව අදුරේ අතපත ගාමින් සිටින බවත්ය.එම නිසා එක්සත් ජනතා නිදහස් සන්ධාය යළි බිහි කිරීම සදහා දැනටමත් ‌ආණ්ඩුවේ සෙසු පක්ෂ සමග සාකච්ජා ආරම්භ කර ඇති බවත් ඒ මහතා කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles