ශ්‍රීලනිප පුංචි ඡන්දයට අපේක්ෂකයින් තේරීම අරඹයි..

0
327

එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීමේ කටයුතු හෙට සිට අරඹන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනය කරනවා. දිස්ත්‍රීක්ක මට්ටමින් අදාළ සම්මුඛ පරීක්ෂණ කැඳවා ඇත. බදුල්ල දිස්ත්‍රික්කයේ අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම ප්‍රථමයෙන් කෙරෙණු ඇති.

ලබන 14 වන දින දක්වා බදුල්ල දිස්ත්‍රික්කයේ පරීක්ෂණ කටයුතු කෙරෙණු ඇති. මහනුවර දිස්ත්‍රික්කයේ අයදුම්කරුවන්ගේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ, ජුලි මස 19 සහ 21 යන දෙදෙන තුළයි. දහදහසකට වැඩි පිරිසක් එළඹෙන පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙනවා. නොවැම්බර් මාසය වන විට අදාළ සම්මුඛ පරීක්ෂණ අවසන් කිරීමට ද සැලසුම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here