ශ්‍රීලනිප පුංචි ඡන්දයට සුදුස්සෝ තේරීම ලබන 12 සිට – අයදුම්පත් 10000 ක්…

0
637

එළඹෙන පළාත් පාලන ආයතන ඡන්දය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ සම්මුඛ පරීක්ෂණ ලබන 12 වනදා සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ඉදිරි පළාත් පාලන ආයතන ඡන්දය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කිරීමට දසදහසකට ආසන්න පිරිසකගෙන් අයදුම්පත් ලැබී ඇති බව දුමින්ද දිසානායක අමාත්‍යවරයා සඳහන් කළේය.

කොට්ඨාස ක්‍රමය යටතේ එම ඡන්දය පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීමත් සමග අපේක්ෂකයන්ගේ විශාල උන්දුවක් දක්නට ලැබෙන බව දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here